நாட்டில் கொவிட் – 19 தொற்றாளர்களின் எண்ணிக்கை 3,049 ஆக உயர்வு 0
நாட்டில் கொவிட் – 19 தொற்றாளர்களின் எண்ணிக்கை 3,049 ஆக உயர்வு.
நாட்டில் கொவிட் – 19 தொற்றாளர்களின் எண்ணிக்கை 3,049 ஆக உயர்வு.
இலங்கைக்கு வர முடியாமல், மலேசியாவில் சிக்கியிருந்த இலங்கையர்கள் 150 பேர் இன்று (30) காலை நாட்டை வந்தடைந்துள்ளனர். ஸ்ரீலங்கன் எயார்லைன்ஸின் UL 319 எனும் விசேட விமானம் மூலம், மலேசியாவின் கோலாலம்பூர் நகரிலிருந்து, இவர்கள் இன்று காலை 8.52 மணிக்கு கட்டுநாயக்க சர்வதேச விமான நிலையத்தை வந்தடைந்துள்ளனர். இவ்விமானப் பயணிகளில், வேலைவாய்ப்புக்காக புறப்பட்டுச் சென்றிருந்த ஒரு
2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේ එවැනිම නොසන්සුන්කාරී තත්ත්වයක් නැගෙනහිර පළාත තුළ ඇති කිරීමට සහරාන් ඇතුළු පිරිසක් සැළසුම් කළ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ හෙළිවුණා. එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික
හිමාල දේශසීමාව ආසන්නයේදී චීන හා ඉන්දීය හමුදා සෙබලුන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ඉන්දීය සෙබලුන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සටන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා නගන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. දෙපාර්ශ්වයෙන්ම හමුදා සෙබලුන් තුවාල ලැබූ බව ඉන්දීය
විදුලි බිල්පත් ගෙවීමේදී නිවැරදිම බිල්පත වන්නේ අවසන් වරට නිකුත් කර ඇති බිල්පත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එය නිකුත් කර ඇත්තේ පාරිභෝගකයින් පරිභෝජනය කළ විදුලි ඒකක ගණන සඳහා පමණක් බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ. විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම්
දේශපාලන පක්ෂ මහ ලේකම්වරුන් මෙන්ම පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් පැවැත්වුණා. මහ මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙනුයි මෙහිදී අවධානය යොමු කෙරුණේ. අගෝස්තු 5 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක වන ආකාරය හා එහිදී
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළා. සැකකරුට සැග වී සිටීම සදහා විදෙස්
දේශසීමාවේ පිහිටා ඇති සම්බන්ධීකාරක කාර්යාලය පුපුරුවා හැරීමට සිදුවූයේ දකුණු කොරියාවේ වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් බව උතුරු කොරියාව නිවේදනය කරනවා. 2018 වසරේ දී එළඹි සියලු එකඟතා මේ වනවිට දකුණු කොරියාව විසින් කඩකර ඇති බවයි උතුරු කොරියාව නිවේදනය කරන්නේ. උතුරු කොරියා නායක
බ්‍රසීලයේ පොලිස් නිලධාරියෙකු අතින් කලු ජාතික පිරිමි දරුවෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතබේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. සාවෝපෝලෝ නගරවැසියන් පොලීසියට විරුද්ධව මේ වනවිට විරෝධතා ආරම්භකර තිබෙනවා. මෙම කලුජාතික දරුවා අතුරුදන් වූයේ පසුගිය ඉරිදා දිනයේයි. පසුව ඔහුගේ සිරුර සොයාගත්
ස්වර්ගස්ථ වූ ගරු අර්නස්ට් පෝරතොට පියතුමාගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය කටුකුරුන්ද ශාන්ත පිලිප් මේරි දේවස්ථානයේදී හෙට පැවැත්වෙනවා. උන් වහන්සේගේ දේහය අද පස්වරු හයයි තිහ දක්වා අගරදගුරු නිල නිවසේ තැන්පත් කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී සිව්මංසල වැඩසටහනට එක්වෙමින් අගරදගුරු පදවියේ පියතුමන් මේ