Back to homepage

Posts From ITN News Editor

මෙරට බතික් කර්මාන්තයේ නිරත වන්නන්ට ප්‍රතිලාභ රැසක්

මෙරට බතික් කර්මාන්තයේ නිරත වන්නන්ට ප්‍රතිලාභ රැසක් 0

🕔11:48, 17.ජුනි 2020

අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිලි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණයෙන් මෙරට බතික් කර්මාන්තයේ නිරත වන්නන්ට ප්‍රතිලාභ රැසක් හිමි වනවා. එය රටේ ආර්ථිකය නගා සිටුවීමට පිටිවහලක් වන බවයි අත් යන්ත්‍ර හා බතික් කර්මාන්තයේ නියැලෙන්නන්  පවසන්නේ. මෙම කර්මාන්තවල

Read Full Article
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා [Photo]

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328ක් හිටපු ක්‍රිස්ටිනා [Photo] 0

🕔15:28, 6.පෙබ. 2020

41 හැවිරිදි ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් රුසියානු  සෝයූස් කැප්සියුලයක් ආධාරයෙන් පෘථිවියට පැමිණීමට නියමිතයි. ඇය සමග තවත් ගගනගාමීන් දෙදෙනෙකුද පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 328 ක කාලයක් රැඳී සිටිමින් එහි පරීක්ෂණ කටයුතු සිදු කළා. එමෙන්ම

Read Full Article
පාකිස්ථානයේ ලාහෝර් ගුවන් තොටුපොලේ වෙඩි තැබීමක්

පාකිස්ථානයේ ලාහෝර් ගුවන් තොටුපොලේ වෙඩි තැබීමක් 0

🕔16:06, 3.ජූලි 2019

පාකිස්ථානයේ ලාහෝර් ගුවන් තොටුපොලේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සවුදි අරාබියේ ආගමික උත්සවයක් සදහා සහභාගීවී යළි පැමිණි දෙදෙනෙකු ප‍්‍රහාරයෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම අවස්ථාවේදි විශාල පිරිසක් ලාහෝර් ගුවන් තොටුපොලේ රැදී සිටි බවයි පාකිස්ථාන ආරක්ෂක අංශ කියා සිටියේ.

Read Full Article
මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක්

මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් 0

🕔15:59, 3.ජූලි 2019

මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. තවත් මානසික ප‍්‍රතිකාර ඒකක සංකීර්ණ දෙකක් ඉදිකිරීම සැලසුමක්. ඒ මහනුවර ශික්ෂණ රෝහලට සහ හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලට. ඉදිකිරීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි

Read Full Article
නව රථවාහන කොට්ඨාශයක්

නව රථවාහන කොට්ඨාශයක් 0

🕔15:18, 3.ජූලි 2019

බස්නාහිර පලාත් දකුණු රථවාහන කොට්ඨාශය නමින් නව රථවාහන කොට්ඨාශයක් පිහිටුවන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි කටයුතු අද සිටම ආරම්භ වන බවයි රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පවතින මාර්ග තදබදය අවම කරගැනීමයි එහි අරමුණ. ඒ

Read Full Article
ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිට විදෙස් ගතවීමට අවසර

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිට විදෙස් ගතවීමට අවසර 0

🕔15:07, 3.ජූලි 2019

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට දැඩි ඇප කොන්දේසි මත විදෙස් ගතවීමට අද අවසර හිමි වුණා. කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතායි නියෝගය ලබා දුන්නේ. තායිවානයේ ප‍්‍රසිද්ධ බැංකුවක පරිගණක දත්ත අනවසරයෙන් ලබාගනිමින් රුපියල් ලක්ෂ තුන් දහසක මුදලක් සොරකම් කළ

Read Full Article
பரீட்சை நிலையத்திற்கு கைப்பேசி எடுத்துச்சென்ற மாணவனும் உதவிபுரிந்த ஆசிரியையும் கைது

பரீட்சை நிலையத்திற்கு கைப்பேசி எடுத்துச்சென்ற மாணவனும் உதவிபுரிந்த ஆசிரியையும் கைது 0

🕔15:12, 7.දෙසැ. 2018

பரீட்சை மத்திய நிலையத்திற்கு கையடக்க தொலைபேசியை எடுத்துச்சென்ற சம்பவத்துடன் தொடர்புடைய மாணவன் மற்றும் பரீட்சை மோசடியில் ஈடுபடுவதற்கு அவருக்கு ஒத்துழைப்பு வழங்கிய ஆசிரியை ஆகியோர் கைதுசெய்யப்பட்டுள்ளனர். சந்தேகநபர்கள் இன்றையதினம் பலாங்கொடை நீதவான் நீதிமன்றில் ஆஜர்ப்படுத்தப்படவுள்ளதாக எமது செய்தியாளர் தெரிவித்தார். சந்தேகநபரான மாணவன் நான்காவது முறையாக சாதாரணதர பரீட்சையில் தோற்றியதாக விசாரணைகளிலிருந்து தெரியவந்துள்ளது. சந்தேகநபரான ஆசிரியை பரீட்சை

Read Full Article
රිතික් යළි විවාහ වෙයි???

රිතික් යළි විවාහ වෙයි??? 0

🕔08:30, 10.අගෝ. 2018

රිතික් රෝෂන්..බොලිවුඩ්  සිනමාවේ ඉදිරිපෙළේ සිටින සිනමා රංගන ශිල්පීයෙක්. රිතික් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් වාර්තා වුණා. රිතික් ඔහුගේ බිරිඳගෙන් ඒ කියන්නේ සුසෑන් ඛාන්ගෙන් දික්කසාද වුණ පුවත සහ ඉන් පස්සේ මේ දෙන්නා දුරුවන් සමඟ හමු වූ ලුවත් වගේම රිතික් ගේ පෙම්

Read Full Article
චිත්‍රසේන – වජිරා “ගුරු ගෙදර උත්සවය“ ගෙන එයි..

චිත්‍රසේන – වජිරා “ගුරු ගෙදර උත්සවය“ ගෙන එයි.. 0

🕔08:30, 7.අගෝ. 2018

චිත්‍රසේන – වජිරා කියන්නේ ලංකාවේ නර්තන ක්ෂේත්‍රයට අලුත් හැඩයක් එක් කළ සමීප නම් දෙකක්. විශේෂයෙන්ම මුද්‍රා නාට්‍ය තලාවේ ඉහළින්ම වැජඹෙන අමරණීය නාමයක් වන චිත්‍රසේන -වජිරා කලායතනයට මේ වසරේදී අවුරුදු 75ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් “ගුරු ගෙදර උත්සවය“ නමින් අනුස්මරණ උළෙලක් අගෝස්තු 30 සිට

Read Full Article
රෝහණ විජේවීර ඔස්ට්‍රේලියාවට

රෝහණ විජේවීර ඔස්ට්‍රේලියාවට 0

🕔08:30, 6.අගෝ. 2018

රෝහණ විජේවීර කියන නම ඇසූ පමණින්ම අපි කවුරුත් ඔහු ගැන හොඳින්ම දන්නවා. ලංකාවේ එක්තරා කාල පරිච්ඡේදයක නම ලියැවුණු ඔහුගේ ජීවිතයේ විවිධ සිද්ධීන් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි “ගින්නෙන් උපන් සීතල“ කියලා කියන්නේ. තවමත් ශ්‍රී ලංකාවේ තිරගත කර නොමැති මෙහි විජේවීර

Read Full Article

Default