fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

Breaking News

බෝගම්බර පැරණි බන්ධනාගාර භූමිය නවීකරනයෙන් පසු පළමු අදියර ජනතා අයිතියට

බෝගම්බර පැරණි බන්ධනාගාර භූමිය නවීකරනයෙන් පසු පළමු අදියර ජනතා අයිතියට 0

🕔12:56, 24.අගෝ. 2019

බෝගම්බර පැරණි බන්ධනාගාර භූමිය නවීකරනයෙන් පසු පළමු අදියර ජනතා අයිතියට පත් කිරීම අද (24) පෙරවරුවේ සිදුකෙරුණා. දෙවන අදියරේ කටයුතු ද මීට සමගාමීව ආරම්භ කළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා. අක්කර 11 ක භූමි භාගයකින්

Read Full Article
ගල් බිංගෙය අසළ ෆුඩ් ෆෙස්ටිවල් වැඩසටහන අද දවස පුරා

ගල් බිංගෙය අසළ ෆුඩ් ෆෙස්ටිවල් වැඩසටහන අද දවස පුරා 0

🕔12:25, 24.අගෝ. 2019

සංචාරක ආකර්ශනය වැඩි කිරීමේ අරමුණෙන් කඩුගන්නාව නගර සභාව සහ මධ්‍යම පළාත් සභාව එක්ව සංවිධාන කරන ෆුඩ් ෆෙස්ටිවල් වැඩසටහන අද දවස පුරා ද පැවැත්වෙනවා. කඩුගන්නාව, ගල් බිංගෙය අසලදීයි මෙය පැවැත්වෙන්නේ. දෙස් විදෙස් සංචාරකයින්ට විවිධ ආහාර පාන රස විඳිමින් විවේකීව ගත කිරීමට

Read Full Article
ජනාධිපතිවරණ උණුසුමත් සමග යෝජනා රැසක් ගැන සාකච්ඡා

ජනාධිපතිවරණ උණුසුමත් සමග යෝජනා රැසක් ගැන සාකච්ඡා 0

🕔12:25, 24.අගෝ. 2019

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා රැසක් පිළිබද ජනාධිපතිවරණ උණුසුමත් සමග සාකච්ඡා කෙරෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. තිස්සමහාරාම ප්‍ර දේශයේ පැවති වැඩිහිටි ගොවි උපහාර උලෙළකට සහභාගි වූ අවස්ථාවේදී අමරවීර මහතා මේ බව කියාසිටියා.  

Read Full Article
වැව් බැදි රාජ්‍යයේ විශාලතම ජලාශයේ ඉදිකිරීම් හෙට ඇරඹේ

වැව් බැදි රාජ්‍යයේ විශාලතම ජලාශයේ ඉදිකිරීම් හෙට ඇරඹේ 0

🕔12:17, 24.අගෝ. 2019

පවුල් පනස්දහසකගේ ජල ගැටලුවට විසදුම් ලබාදෙමින් අනුරාධපුරයේ ඉදිකෙරෙන විශාලතම ජලාශයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වනදා ආරම්භ කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට නියමිත භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ

Read Full Article
දිනන අපෙක්ෂකයා නම් කරන්නේ අපි

දිනන අපෙක්ෂකයා නම් කරන්නේ අපි 0

🕔12:03, 24.අගෝ. 2019

ඉදිරි ජනාධිපතිවරණයෙන් දිනන අපෙක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. රන්මාවත් සංකල්පය යටතේ නාරහේන්පිට ප්‍රදේශයේ කිරුළ මාර්ගයේ ප්‍රතිභා පාර කාපට් අතුරා සංවර්ධන කර

Read Full Article
ඇමරිකා ජනපති සහ බි‍්‍රතාන්‍ය අගමැති අතර විශේෂ දුරකථන සංවාදයක්

ඇමරිකා ජනපති සහ බි‍්‍රතාන්‍ය අගමැති අතර විශේෂ දුරකථන සංවාදයක් 0

🕔10:53, 24.අගෝ. 2019

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අතර විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. ඒ කලාපයේ වෙළෙද ගණුදෙණු සම්බන්ධයෙන්. ඒ යටතේ සත්ව සුභ සාධන ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීම සහ කෘෂිකාර්මික වෙළෙදපොළවල් විවෘත කිරීම මෙන්ම සේවා සහ මහජන සුභ සාධනය වැනි

Read Full Article
අදත් ප‍්‍රදේශ රැසකට තද සුළං සහ තද වැසි

අදත් ප‍්‍රදේශ රැසකට තද සුළං සහ තද වැසි 0

🕔10:34, 24.අගෝ. 2019

අදත් (24) ප‍්‍රදේශ රැසක තද සුළං සහ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. සබරගමුව සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශ වලට මිලිමීටර සියය ඉක්මවූ තද වැසි ඇති වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන්

Read Full Article
බීමත් රියදුරන් වැටලීමෙන් රුපියල් කෝටි 25 කට වැඩි දඩ ආදායමක්

බීමත් රියදුරන් වැටලීමෙන් රුපියල් කෝටි 25 කට වැඩි දඩ ආදායමක් 0

🕔10:31, 24.අගෝ. 2019

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබෙනවා. ඒ අනුව දිවයිනපුරා යළි අද (24) සිට මෙහෙයුම් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. පසුගිය දින හතළිස් නවයේ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියදුරන්

Read Full Article
දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ තුන්වන සැසිය ශ්‍රී‍්‍ර ලංකාවේදී

දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ තුන්වන සැසිය ශ්‍රී‍්‍ර ලංකාවේදී 0

🕔10:22, 24.අගෝ. 2019

දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ තුන්වන සැසිය ලබන මස දෙවෙනිදා සහ තුන්වෙනිදා කොළඹදී පැවැත්වෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසුරිය මහතාගේ සහ දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්. කලාපයේ රටවල වෙසෙන දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමයි එහි අරමුණ.

Read Full Article
බෙල්ලන්විල අවසන් රන්දෝලි මහ පෙරහර වෙනුවෙන් පස්වරු දෙකේ සිට විශේෂ රථ වාහන සැලැස්මක්

බෙල්ලන්විල අවසන් රන්දෝලි මහ පෙරහර වෙනුවෙන් පස්වරු දෙකේ සිට විශේෂ රථ වාහන සැලැස්මක් 0

🕔10:18, 24.අගෝ. 2019

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර පුණ්‍යෝත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (24) රාතී‍්‍රයේ වීථි සංචාරය කෙරෙනවා. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර එය පැවැත්වෙන්නේ 69 වන වරට. නැටුම් කණ්ඩායම් 50 ක සහ අලි ඇතුන් 30 කගේ

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්