ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි
ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13.50 ක් වනවා. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14.50ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. පවත්නා උද්ධමන තත්වය හමුවේ