සහරාන්ගේ බිරිඳ ඇතුළු 6 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරයි 0
පාස්කු ප්රහාරක සහරාන් හෂීම්ගේ බිරිද අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු 6 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 10 වනදා දක්වායි. ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්රාත්වරයායි මෙම නියෝගය ලබාදුන්නේ. සහරාන්ගේ බිරිද කොරෝනා වැළදී බන්ධනාගාර ආරක්ෂාව