‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට තවත් ජාත්‍යන්තර සම්මානයක්
23 වන ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය දිනා ගැනීමට ද නිවුස් පේපර් චිත්‍රපටය සමත් වුණා. මෙම චිත්‍රපටයට හිමිවූ දෙවන ජාත්‍යන්තර සම්මානය මෙයයි. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ ද නිවුස් පේපර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ