fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දන ප්‍රසාද් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට නියෝග

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 17:46

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළා.

සැකකරුට සැග වී සිටීම සදහා විදෙස් රටකට යාමට ව්‍යාජ ලේඛන සකස් කිරීම හා මුදල් තැන්පත්කිරීම සිදුකරමින් වැරදිවලට අනුබලදීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව කැද වූ අවස්ථාවේයි අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ. 4.20

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2020 17:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්