Back to homepage

Uncategorized @si

තුර්කිය සිරියාවේ මෙහෙයුම් අරඹයි

තුර්කිය සිරියාවේ මෙහෙයුම් අරඹයි 0

🕔09:30, 10.ඔක්. 2019

තුර්කිය සිරියාවේ මෙහෙයුම් ආරම්භ කළා. ඊට ප‍්‍රහාරක යානා සහ බර අවි යොදාගෙන තිබෙනවා. කුර්දි කණ්ඩායම් ගැවසෙන ස්ථාන ද ඔවුන්ගේ ඉලක්කයක් වුණා. සිරියා සරණාගතයන් සඳහා ආරක්ෂිත කලාපයක් ස්ථාපිත කිරිම අරමුණ බවයි තුර්කි රජය පවසන්නේ. ඇමරිකාව සිරියාවෙන් ඉවත් වීමට තීරණය කිරිමත් සමඟ

Read Full Article
ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන්

ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් 0

🕔09:22, 8.ඔක්. 2019

ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා. පසුගිය වසර පහ තුළ ප‍්‍රධාන අමාත්‍යවරුන් තුන් දෙනෙකු යටතේ මෙම පළාත් සභාව ක‍්‍රියාත්මක වුණා. මේ වනවිට අනෙකුත් පළාත් සභා විසුරුවාහැර තිබෙනවා.

Read Full Article
මිහින්තලය පුදබිම තුළ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක්

මිහින්තලය පුදබිම තුළ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් 0

🕔11:51, 6.ඔක්. 2019

අනුබුදු මිහිදු මහරහතන්වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් දින 6 ක් පුරා ඓතිහාසික මිහින්තලය පුදබිම තුළ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වුණා. එහි අවසන් වැඩසටහන අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මිහින්තලා පුදබිමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල යෙදී ආශිර්වාද

Read Full Article
ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් පස්වරුවේ එකම වේදිකාවේ

ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් පස්වරුවේ එකම වේදිකාවේ 0

🕔12:23, 5.ඔක්. 2019

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රදාන අපේක්ෂකයන් සියලු දෙනා එකම වේදිකාවකදි තම ප‍්‍රතිප්තති ප‍්‍රකාශ පිළිබද පැහැදිලි කරන විශේෂ සමුළුවක් අද (05) පැවැත්වෙනවා. මාර්තු 12 ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන ඒකාබද්ධවයි එය සංවිධාන කරන්නේ. සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදි පස්වරු 3.00ට ආරම්භ වන බව

Read Full Article
වතුකර ජනතාව වෙනුවෙන්  සුබසාධන වැඩසටහන් මාලාවක්

වතුකර ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩසටහන් මාලාවක් 0

🕔12:41, 2.ඔක්. 2019

වතුකර ජනතාව ඉලක්ක කර ගනිිමින් සතුටු පවුල වැඩසටහන ලබන සෙනසුරාදා (05) සිට ආරම්භ කරනවා. එය හැටන් සහ පස්සර මුලික කරගනිමින් ක‍්‍රියාත්මක කිරිමයි සැලසුම. ඉදිරියේදී බදුල්ල , රත්නපුර කැගල්ල ඇතුළු සියලු දිස්ත‍්‍රික් ආවරණය වන පරිදි දිවයින පුරා වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි

Read Full Article
වෙඩි තබා ඝාතනය කළ වන අලියෙකුගේ සිරුරක් හබරණින් හමුවෙයි

වෙඩි තබා ඝාතනය කළ වන අලියෙකුගේ සිරුරක් හබරණින් හමුවෙයි 0

🕔15:27, 30.සැප්. 2019

වෙඩි තබා ඝාතනය කළ වනඅලියෙකුගේ සිරුරක් හබරන ආසිරිගම  ප්‍රදේශයේ වගා බිමක් අසල තිබී සොයා ගෙන තිබෙනවා. මෙම වන අලියාගේ හිස සහ බද ප්‍රදේශයට එල්ල වී තිබූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතල තුවාල සිදුව තිබුණා. එම සත්වයාගේ වයස අවුරුදු 45 ක් පමණ වන බවයි

Read Full Article
ඇෆ්ගනිස්තානයේ විවාහ මංගල උත්සවයක් අතරතුර හමුදාව සිදුකළ වැටලීමකදී 35 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ විවාහ මංගල උත්සවයක් අතරතුර හමුදාව සිදුකළ වැටලීමකදී 35 දෙනෙකු ජීවිතක්ෂයට 0

🕔15:15, 24.සැප්. 2019

ඇෆ්ගනිස්තානයේ විවාහ මංගල උත්සවයක් අතරතුර හමුදාව සිදුකළ වැටලීමකදී පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ දකුණු හෙල්මන්ඩ් ප්‍රාන්තයේ විවාහ මංගල උත්සවයක් පැවැත් වූ නිවසට යාබද නිවසේ සිදුකළ වැටලීමකදී වෙඩි තැබීම් හා පිපිරීම් සිදුව තිබෙනවා. ඒ ඇෆ්ගන් රජයේ හමුදා සහ තලෙයිබාන් සටන්කාමින් අතරයි.

Read Full Article
සැප්තැම්බර් 11 වාර්තාවක් පිහිටුවමින් මෙලොව එළිය දුටු දියණිය

සැප්තැම්බර් 11 වාර්තාවක් පිහිටුවමින් මෙලොව එළිය දුටු දියණිය 0

🕔12:42, 15.සැප්. 2019

නවයයි  එකොළහ ඇමෙරිකා ත්‍රස්ත ප්‍රහාරයට 18 වසරක් සම්පූර්ණ වූ සැප්තැම්බර් 11 වනදා දියණියක්  මෙලොව එළිය දුටුවේ වාර්තාවක් ද පිහිටුවමින්. ඇය 9 වන මස 11 වනදා රාත්‍රී 9 යි 11ට මෙලෙව එළිය දුටුවේ බර රාත්තල් 9 අවුන්ස 11ක බරකින්. ඇය ඉතා

Read Full Article
කසළ තේ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කසළ තේ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 0

🕔10:14, 11.සැප්. 2019

කසළ තේ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඔහු ළඟ තිබී අපවිත‍්‍ර තත්ත්වයේ කසළ කිලෝ ග‍්‍රෑම් දහඅට දහසක් පමණ හමු වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකළේ වත්තල පොලිස් වසමේ ශ‍්‍රි වික‍්‍රම මාවත ප‍්‍රදේශයේ දී. සිද්ධිය පිළිබඳ

Read Full Article
රුපියල් මිලියනයක් වටිනා ටොන් 3ක තහනම් පොලිතින් තොගයක් අත්අඩංගුවට

රුපියල් මිලියනයක් වටිනා ටොන් 3ක තහනම් පොලිතින් තොගයක් අත්අඩංගුවට 0

🕔15:50, 10.සැප්. 2019

තහනම් පොලිතින් නිෂ්පාදන කම්හලක් වටලා රුපියල් මිලියනයක් වටිනා ටොන් 3 ක තහනම් පොලිතින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකයට ලැබුණු හදිසි තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ. තහනම් කරන ලද එල් ඩී පී ඊ පොලිතින් වර්ග හා කැල්සියම් යොදාගෙන

Read Full Article

Default