ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 330.28 ක් ලෙස සටහන් වෙනවා .
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 339.73 ක් ලෙසයි .