Back to homepage

නවතම පුවත්

පොලිස් රාජකාරීයට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් මරුට

පොලිස් රාජකාරීයට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් මරුට 0

🕔09:37, 11.ජූලි 2020

පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමත් සමග මොරටුව ලුනාව ප්‍රදේශයේ කළහකාරී තත්ත්වයක් හටගැණුනා. එම සිද්ධිය මුල්කර ගනිමින් මේ වනවිට පිරිසක් කළහකාරී ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අගුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඊයේ (10) රාත්‍රී හදිසි මාර්ග බාධක යොදා වාහන

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2454ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2454ක් දක්වා ඉහළට 0

🕔09:26, 11.ජූලි 2020

මෙරට නව කොරෝන වයිරසය ආසාදිතයන් ගණන 2454 ක් දක්වා ඉහළ ගියා. ඊයේ (10) දිනයේදී වාර්තාවූ මුළු රෝගීන් ගණන 300 ක්. එය දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි. මේ අතර කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිටින කාර්ය

Read Full Article
ඡන්ද දැන්වීම් පති‍්‍රකා නිවෙස් වලට බෙදාහැරීම ලබන සඳුදා සිට

ඡන්ද දැන්වීම් පති‍්‍රකා නිවෙස් වලට බෙදාහැරීම ලබන සඳුදා සිට 0

🕔09:09, 11.ජූලි 2020

නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා 13 වනදා සිට නිවෙස් වෙත බෙදාහරින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමේ කටයුතු ආරම්භ වන්නේ අද (11) පෙරවරුවේ සිට. ඒ අනුව දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීන්වරුන් විසින් ප‍්‍රාදේශීය තැපැල්

Read Full Article
සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම බලාත්මක කළයුතු බව මැතිවරණ කොමිසම කියයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම බලාත්මක කළයුතු බව මැතිවරණ කොමිසම කියයි 0

🕔09:04, 11.ජූලි 2020

මහ මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් බලාත්මක කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා අවධාරණය කළා. එම සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස ගැසට් මගින් ප‍්‍රකාශයට පත්වීම මැතිවරණ කොමිසමේ කටයුතු වලට පහසුවක් බවයි ඔහු පෙන්වාදෙන්නේ.

Read Full Article
පොලිසිය කුඩු කළ නාකොටික්ලාට මරණ දඩුවම දෙන්න – පොලිසියෙන් ඉල්ලීමක්

පොලිසිය කුඩු කළ නාකොටික්ලාට මරණ දඩුවම දෙන්න – පොලිසියෙන් ඉල්ලීමක් 0

🕔18:59, 10.ජූලි 2020

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකෙරුණා. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට මරණ දඩුවම ලබාදෙන්නැයි පොලීසියෙන්ම ඉල්ලීමක් කෙරෙනවා. පසුගියදා අධිකරණය හමුවේ ප්‍රකාශ වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු ගබඩාවේ මත්කුඩු

Read Full Article
තම රජයක් යටතේ තෙල් මිල අඩුකරමින් ජනතාවට සහන දෙන බව සජිත් කියයි

තම රජයක් යටතේ තෙල් මිල අඩුකරමින් ජනතාවට සහන දෙන බව සජිත් කියයි 0

🕔18:07, 10.ජූලි 2020

තම රජයක් යටතේ ඛණිජ තෙල් මිල අඩුකරමින් ජනතාවට සහන ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර පාතදුම්බර මැතිවරණ කොට්ඨාසයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියා. නාගරික දුප්පත් ජනතාවට රුපියල් විසිදහසේ දීමනාව

Read Full Article
පාතාලය හා මත් උවදුර නැති කිරීමට පියවර ගන්නා බව අගමැති පවසයි

පාතාලය හා මත් උවදුර නැති කිරීමට පියවර ගන්නා බව අගමැති පවසයි 0

🕔17:54, 10.ජූලි 2020

පසුගිය ආණ්ඩුව සමයේ වසංගතයක් ලෙස පැතිරීගිය පාතාලය හා මත් උවදුර නැති කිරීමට වහාම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අලුත් රටක් නිර්මාණය කිරීම සදහා සියලු දෙනා ජනාධිපතිතුමාට ශක්තියක් වියයුතු බවද හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතවී සුවය ලැබූ සංඛ්‍යාව 1967ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතවී සුවය ලැබූ සංඛ්‍යාව 1967ක් දක්වා ඉහළට 0

🕔14:37, 8.ජූලි 2020

තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1967දක්වා ඉහළ ගියා.

Read Full Article
ජනපති අනුරාධපුර මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී

ජනපති අනුරාධපුර මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී 0

🕔13:42, 4.ජූලි 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර, මිහින්තලයේ ඓතිහාසික මිහිඳු ආරණ්‍ය සේනාසනය වැඳ ආශිර්වාද ලබා ගනී. ක්‍රි.ව 5 -6 සිය වස්වලට අයත් මිහිදු ආරණ්‍ය සේනාසනය සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ මූලස්ථානය වේ. අද (04) පෙරවරුවේ මිහිදු ආරණ්‍ය සේනාසනය

Read Full Article
රටේ ආර්ථිකය යනු මැද කොළඹ ආර්ථිකය බව එජාප නායක රනිල් කියයි

රටේ ආර්ථිකය යනු මැද කොළඹ ආර්ථිකය බව එජාප නායක රනිල් කියයි 0

🕔12:12, 4.ජූලි 2020

රටේ ආර්ථිකය යනු මැද කොළඹ ආර්ථිකය බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මැද කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියා. එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකවරුන් වන රවී කරුණානායක,  දයා ගමගේ,  සාගල රත්නායක යන

Read Full Article

Default