තැපැල් ජන්දය ප්රකාශ කිරිමට නොහැකි වූ තැපැල් ජන්ද දායකයන්ට අදත් (25) ඒ සදහා අවස්ථාව පවතිනවා.
ඒ පෙරවරු 8.30 සිට පස්වරු 2 දක්වා. දිස්ති්රක් ලේකම් කාර්යාලවලදී තැපැල් ජන්දය සලකුණු කළ හැකි බවයි මැතිවරණ කොමිසම ප්රකාශ කලේ.

© 2024 ITN News - Powered by ITN DIgital.