වසර 11 කට පෙර සැබෑ නිදහසේ අරුණැල්ලේ අසිරිය යළිත් සිහිවේ 0
ලොව දරුණුතම ත්‍රස්තවාදය ලෙස සැළකෙන LTTE ත්‍රස්තවාදය මව්බිමින් අතු ගා දමා දේශයට නිදහස උදාකර දීමට විරෝධාර රණවිරුවන් ඉටු කළේ මිල කළ නොහැකි මෙහෙවරක්. කොටි ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කර හෙටට 11 වසරක් සපිරෙනවා. 30 වසරක් පුරා මව්බිමට සාපයක්ව පැවති කොටි ත්‍රස්තවාදය