ITN ප්රවෘත්ති සන්නාමය භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ප්‍රවෘත්තියක් facebook හි සංසරණය වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
“කංජිපානි පාර්ශවය වගේම දෙහිබාලේ පාර්ශවය එක්කත් අපි රජයක් විදියට සාකච්ඡා කරලා කාවාඩි ඉවත් කරා” යනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළ බවට ප්‍රචාරණය වන පුවත අසත්‍ය ප්‍රවෘත්තියක් වන අතර මේ සම්බන්ධයෙන් ITN මාධ්‍ය ජාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව මෙයින් දැනුම් දෙනු ලබනවා.
මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

