ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්රදේශයේ කාන්තාව 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඉෂාරාට නවාතැන් දීම සම්බන්ධයෙන් මතුගම වැලිපැන්න නිවසේ හිමිකාරිය වූ 52 හැවිරිදි මෙම කාන්තාව පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.