fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Back to homepage

ප්‍රධාන පුවත

මෙරටින් පළමු නව්‍ය කොරෝනා ආසාදිතයා හමුවී අදට මාස 4යි

මෙරටින් පළමු නව්‍ය කොරෝනා ආසාදිතයා හමුවී අදට මාස 4යි 0

🕔09:00, 11.ජූලි 2020

මෙරටින් පළමු නව්‍ය කොරෝනා ආසාදිතයා හමුවී අදට මාස 4 ක් ගතවනවා. කොරෝනා අවදානම යළි වර්ධනය වෙමින් ඊයේ (10) දිනයේදී රෝගීන් 300 දෙනෙකු හමුවුණා. එය දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි. ඊයේ (10) රාත්‍රි යේදී අලුතින් කොරෝනා රෝගීන් 17

Read Full Article
නව ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගැනේ

නව ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගැනේ 0

🕔15:50, 9.ජූලි 2020

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

Read Full Article
අත්අඩංගුවට ගත් නාකොටික් 11 දෙනා අධිකරණයට

අත්අඩංගුවට ගත් නාකොටික් 11 දෙනා අධිකරණයට 0

🕔16:21, 2.ජූලි 2020

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ රහස් පොලිස් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 11 දෙනා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගිනුයි. මත්කුඩු

Read Full Article
මහමැතිවරණයේ දිනය කවදාද? ලබන සදුදාට කියන්න මැකෝගේ සූදානමක්

මහමැතිවරණයේ දිනය කවදාද? ලබන සදුදාට කියන්න මැකෝගේ සූදානමක් 0

🕔18:00, 3.ජුනි 2020

ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පැවැත්වුණා. ඒ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයී. මැතිවරණ කොමිෂම ලබන සදුදා (08)යළි රැස්වීමට නියමිතයි. එහිදී ඉදිරි මහමැතිවරණය

Read Full Article
ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය 0

🕔12:32, 28.මැයි 2020

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේය.

Read Full Article
කොළඹ සහ ගම්පහ ඇඳිරිනීතිය දිගටම – ඉරිදා සහ සඳුදා දිවයින පුරා ඇඳිරිනීතිය

කොළඹ සහ ගම්පහ ඇඳිරිනීතිය දිගටම – ඉරිදා සහ සඳුදා දිවයින පුරා ඇඳිරිනීතිය 0

🕔11:48, 22.මැයි 2020

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23,

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,045 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,045 දක්වා ඉහළට 0

🕔18:25, 21.මැයි 2020

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,045 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915ක් දක්වා ඉහළට 0

🕔08:28, 14.මැයි 2020

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා ඉහළගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ කොරෝනා රෝගීන් 26 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එම සියලු රෝගීන් නාවික හමුදා සාමාජිකයන් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

Read Full Article
රාජිත සේනාරත්න CID අත්අඩංගුවට

රාජිත සේනාරත්න CID අත්අඩංගුවට

🕔19:08, 13.මැයි 2020

UPDATE : හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සනාථ කරයි. හිටපු  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්

Read Full Article
ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය (10/05/2020  – 8PM)

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය (10/05/2020 – 8PM) 0

🕔20:10, 10.මැයි 2020

 කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි. කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල

Read Full Article

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්