පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශයක් ලබාගෙන තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සැළැස්මක් පිළිබඳව දූෂණ විරෝධි සංවිධානයේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සිදුකළ අණාවරනය සම්බන්ධයෙන්. පෙරවරුවේ පොලිස්පතිවරයා කැඳවා එම ප්රකාශය සටහන් කරගෙන තිබෙනවා.
