සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුලු 3 දෙනෙකුට එරෙහි නඩුවක තීන්දුව ලබන 20 වනදා ප්‍රකාශයට පත්කරන බවට කොළඹ මහාධිකරණය නිවේදනය කරනවා .
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස වෙලේ සුදාගේ බිරිද සහ ඥාතී සොයුරියක් නම් කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා අයථා මුදල් ඉපැයීමේ චෝදනාවන්ට වෙලේ සුදා මේ වන විට මරණ දඩුවම නියම වී සිටිනවා.
