දකුණු මුහුදු තිරයේ දී නාවික භාරයට ගත් සැක කටයුතු ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
එම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට සැක පළ කරන අතර එහි සිටි සැකකරුවන් 6ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා.