ගත වූ පසුගිය පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 306ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ථ පුද්ගලයින් ගණන 9588ක් වන බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
අද දිනයේත් ජාතික හැදුනුම්පත් අංක ක්රමයට නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
