දිවයින පුරා තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි
දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල