fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුවන්වැලි සෑයේ කොතට නව චූඩා මාණික්‍යයක් පැළදවීමට සියලු කටයුතු සූදානම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 11:31

රුවන්වැලි සෑයේ කොතට නව චූඩා මාණික්‍යයක් පැළදවීමට සියලු කටයුතු සූදානම්

අනුරාධපුර රුවන්වැලි සෑයේ කොතට නව චූඩා මාණික්‍යයක් පැළදවීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි උන්වහස්සේ මේ බව කියාසිටියේ. ලබන 18 සහ 19 යන දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පිළිබදව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ  මෙහිදී අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්