රටේ තාරුණ්‍යය ප්‍රාර්ථනා කරන්නේ තම සිතුම් පැතුම් හඳුනාගත් නායකයෙකු රට භාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හෝමාගම සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා වටා තරුණ පිරිස් එක්රොක් වෙමින් සිටින බව ද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Fk2DZtlhxvA”]
