සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්රගතිශීලී පිරිස් විශාල වශයෙන් ඒ මහතාට සහාය වීමට එක්වෙමින් සිටින බව සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙම මාධ්‍ය හමුවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී මහතා ඇතුලු පිරිසක් ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CqE98Hr7M_U”]
