වසන්ත ඍතුවට පිපෙන සකුරා මල් මෙවර ගිම්හාන කාලයේ බහුලව දක්නට ඇතැයි ජපානය ප්රකාශ කළා. වසන්ත ඍතුවට විශේෂත්වයක් වූ සකුරා මල් ගිම්හාන කාලයේ පිපී තිබීම විශේෂත්වයක් බවයි ජපාන පරිසරවේදින් පවසන්නෙ. මෙවර සකුරා මල් නැරඹීම සදහා විදේශිකයන් විශාල පිරිසක් ජපානයට පැමිණ සිටිනවා. ජපානයට බලපෑ සුලි කුණාටු තත්ත්වයත් සමඟ ඇතිවු දේශගුණික විපර්යාස හේතුවෙන් ගිම්හාන කාලයේ සකුරා මල් පිපෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ජපානයේ සකුරා මල් පිපීමේ වෙනසක්
කියවීමට මිනිත්තු 0