fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවෙන් ඇවන්ට්ගාර්ඩ් හයිපසොනික් මිසයිල පද්ධතියක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 10:09

රුසියාවෙන් ඇවන්ට්ගාර්ඩ් හයිපසොනික් මිසයිල පද්ධතියක්

රුසියාව ඇවන්ට්ගාර්ඩ් හයිපසොනික් මිසයිල පද්ධතියක් දියත් කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

එම මිසයිල පද්ධතිය මගින් න්‍යෂ්ටික අවියක් ශබ්දයේ වේගය මෙන් විසිගුණයක වේගයකින් නිශ්චිත ඉලක්කයකට එල්ල කළ හැකි බවයි රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සදහන් කළේ.

මෙම මිසයිල පද්ධතිය එල්ල කළ ස්ථානය පිළිබදව මෙතෙක් අනාවරණය කර නැහැ. මෙම මිසයිල පද්ධතිය සාර්ථක වීමත් සමග රුසියාව මිසයිල තාක්ෂණයෙන් අසමසම වන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සදහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo