විපක්ෂයේ නායකයින් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වූ රැස්වීමෙන් පසුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය තවත් ඉහළ ගොස් ඇති බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.