විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබද රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මේ පිළිබද කරුණු වාර්තා කිරීමට අධිකරණ අමාත්‍යාංශයට භාරදුන් බවයි කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේ දී ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ.
