මීගමුව බන්ධනාගාර සිදුවිම කුමන්ත්‍රණය කළ හා ඊට සහභාගී වු සියලුදෙනා හඳුනාගෙන අදාළ ඝාතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරනවා.
මේ අතර බන්ධනාගාර තුළ දැඩි තදබදයක් ඇති වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.
