වී මෙට්‍රික් ටොන් 39,500ක් මිල දී ගැනීම රජයේ ඉලක්කය බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඊයේ දින පමණක් වී කිලෝග්‍රෑම් 25,450ක් මිල දී ගත් බවයි ඒ මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේ දී පැවසුවේ.