රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය හෙට පෙරවරු 8.00 න් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
එම සංගමයේ මධ්‍යම කාරක සභාව අද (10) පස්වරුවේ රැස්වී ඇති අතර එහිදී ගත් තීරණයකට අනුවයි මෙම වැඩවර්ජනය හෙට දිනයේ දී අවසන් කෙරෙන්නේ.