මාලිමාවේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ඉදිරි පාර්ලිමේන්තුව තුළ සංඛ්‍යාත්මකව මෙන්ම ගුණාත්මක වෙනසක් අනිවාර්යෙන්ම සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
මහනුවර පැවති රැස්වීමක් අමතමිනුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ.
විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ව මෙම රැස්වීම සංවිධාන කර තිබුණා.
රටට ජනතාවට වැඩකරන පාර්ලිමේන්තුවක් ගොඩනගා ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදි සඳහා කළා.