සමගි ජන බලවේගය මහමැතිවරණයෙන් පසු ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි පොදුජන යුගයක් බිහිකරන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ.
මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.