විපක්ෂයේ ඇතැම් පිරිස් තවමත් වත්මන් රජය පිළිබඳ අසත්‍ය ප්‍රචාර පැතිරවීම නතර කොට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
මහ මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව තීන්දු තීරණ ගත යුතු බවයි ඒ මහතා අද ( 4 ) දින පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.