පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළ කිසිදු ලියවිල්ලක් සවන්නේ නැති බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ විධිමත් කරමින් ඊට සම්බන්ධ වූවන්ට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ.