fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2023 08:28

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

වටගොඩ සහ තලවකැලේ අතර සිදු වූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එම දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර කඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ද ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ද දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2023 08:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්