රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරේ
Related Articles
හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ, ලබන අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.
රෝහිත බෝගොල්ලාගම මහතා මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබේ.