2023 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (19 ) එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සිම්බාබ්වේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි.