හංවැල්ල පොලිස් වසමේ වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියේ ගිලී ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන් දෙදෙනා ප්රදේශවාසීන් විසින් ගොඩට ගෙන අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේදී එක් කාන්තාවක් මිය ගිය බවයි පොවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
මිය ගිය කාන්තාව වයස අවුරුදු 42ක් අයෙක්
