වසර 2046 ආදරවන්තයන්ගේ දිනයේදී පෘථිවිය මත ග්රාහකයක් ගැටිය හැකි බව නාසා ආයතනය අනතුරු අඟවනවා.
2046 පෙබරවාරි 14 වනදා පෘථිවිය හා ගැටිය හැකි ග්රාහකයක් පිළිබද හෙළි වූ බව නාසා ආයතනය සඳහන් කරනවා.
මෙම ග්රාහකය මේ වන විට පෘථිවියට සැතපුම් මිලියන එකයි දශක එකක් දුරින් පවතින බව හෙළිව තිබෙනවා.
නාසා ආයතනය මෙම ග්රාහකය 2023 ඩී ඩබ්ලිව් ලෙස නම් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ග්රාහකය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 560 න් එකක් පමණ වන බවයි නාසා ආයතනය පවසන්නේ.
මෙම ග්රාහකය පළලින් කිලෝමීටර් 12 ක් පමණ විශාල ග්රාහකයක් වනවා.
