fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කපල කොටල අලුතෙන් ලියපු විස්ස අගමැති අතට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 16:17

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාර දුන්නා.

අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට උදය ගම්මන්පිල, අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත්, ඩිලාන් පෙරේරා, පේමනාත් සි දොලවත්ත, ඒස් .වියාලේන්ද්‍රන් යන මැති ඇමතිවරුන් ඇතුළත්. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදි හදුනාගත් අලුතින් එක් කළ යුතු මෙන්ම සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2020 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්