වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන් හදුනාගැනීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක අතර ඉදිරි සතිය තුළ ඔවුන්ට ලබා දෙන ඉන්ධන කෝටාවද ඉහළ නැංවිය හැකි බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එමෙන්ම ඉන්ධන මිල පහළ දැමීමට සාපෙක්ෂව ගාස්තු අඩු කිරීමද ඔවුන්ගේ වගකීමක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8qr0hlmH3fg”]