මහනුවර ජාතික අක්ෂි රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව එහි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළා.
මේ අතර බෝගම්බර ප්‍රදේශය ආශ්‍රිතව අද දිනයේද කොරෝනා ආසාදිතයින් දහතුන් දෙනෙකු වාර්තාවීමත් සමග එම ප්‍රදේශයට තාවකාලිකව සංචරණ සීමා පැන වූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සදහන් කළා.
