මහ මැතිවරණයෙන් පසු කෝවිඩ් 19 අභියෝගයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා ලබා දීමට නියමිතයි.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ ඉල්ලීමට අනුව මෙම මාර්ගෝපදේශ ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කළේ.