fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍යාරක්‍ෂිතව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් ලබන සිකුරාදා

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2020 18:16

මහ මැතිවරණයෙන් පසු කෝවිඩ් 19 අභියෝගයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්‍ෂිතව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා ලබා දීමට නියමිතයි.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ ඉල්ලීමට අනුව මෙම මාර්ගෝපදේශ ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2020 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්