fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,807ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2020 18:14

අද (28) දිනයේත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනා ගත්තා. ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයයි.

ඒ් අනුව මේ වන විට මෙරටින් හමු වූ සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2807ක් දක්වා ඉහළ ගියා.

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2020 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්