මැතිවරණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් හැත්තෑපන්දහසක් හා සිවිල් ආරක්ෂක බලකායේ නව දහසක් සමඟ අසූහතර දහසක් රාජකාරියට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවා.
ඒ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදියි.
[ot-video type=”youtube” url=”https://youtu.be/fZvkLT1dVxo”]
