එක්සත් ජාතික පක්ෂයට හානි කරන ඕනෑම අයෙකුට විනයානුකූලව පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව පක්ෂයට හානි කළ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට අද කටයුතු කළ බවයි ඒ මහතා ප්රකාශ කළේ. කෑගල්ල ප්රදේශයේ ජන හමු කිහිපයකට එක්වෙමින් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DTXAe5noxSI”]
