fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ ULA සමාගම සතු ප්‍රභලතම රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 13:20

ඇමෙරිකාවේ ULA සමාගම සතු ප්‍රභලතම රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරේ

ඇමෙරිකාවේ යූ.එල්.ඒ සමාගම සතුව පවතින ප්‍රභලතම රොකට්ටුව අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

ඩෙල්ටා ෆෝ නම් මෙම රොකට්ටුව අඩි  233 ක් පමණ උසකින් යුක්ත බවයි වාර්තා වන්නේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් රොකට්ටුව අභ්‍යාවකාශ ගත කෙරුණා. ඒ සමග රහසිගත චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශ ගත කර ඇති බවයි වාර්තා වන්නේ. කුමන පරමාර්ථයකින් රොකට්ටුව සහ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කළේද යන්න තවමවත් හෙළි කර නැහැ. මෙය ඇමෙරිකාවේ යූ.එල්.ඒ. සමාගමේ  132 වන මෙහෙයුමයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2018 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්