fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 13:18

පවත්නා වාතාවරණය හමුවේ අසරණව සිටින පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා විෂබීජහරණ කුටියක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 13:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්