පවත්නා වාතාවරණය හමුවේ අසරණව සිටින පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට රුපියල් පන්දහසක දීමනාවක් ලබා දීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
ඒ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා විෂබීජහරණ කුටියක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.