fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හුදකලා කර තිබූ මන්නාරම තාරාපුරම් ගම්මානය අද යළි විවෘත කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2020 16:47

කොරෝනා අවධානමත් සමග වසා දැමුණු මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15)  යළි විවෘත කෙරුණා.

කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් එම ගම්මානය පසුගිය 08 වනදා සිට හුදෙකලා ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

එහෙත් තවදුරටත් දැඩි ආරක්ෂක විධිවිධාන ගම්මානය තුළ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2020 16:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්