ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දැරණියගල ආසන සමුළුව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්රදානත්වයෙන් පැවැත්වුණා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ දැරණිගල ප්රධාන සංවිධායක සබරගමු පළාත් සභා හිටපු මන්ත්රී අජිත් ශාමින්ද මහතා සමුළුව සංවිධාන කර තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නාමල් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි,රාධිකා වික්රමසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.